Popular Posts

Saturday, November 26, 2011

හිතුවක්‌කාරයා

                                                                  



අසම්මතයේ
පෙම් කතවක
රූ ලෙසින්
අප හමුවුනේ.....
ලන් නොවන්නට
දහක්‌ බැමි ඇත
නුබ නොදන්නා
මගෙ හිතේ...