Popular Posts

Monday, December 19, 2011

අසරනකම

අපි විනොදෙන් සතුටින් ඉන්න වෙලේදි තව කීයක්‌ නම් මිනිස්‌සු දුකෙන් බලපොරොත්තු බිදවැටිල අසරන වෙලා ඉන්නවද? අපි විනෝද වෙන වෙලේදි එහෙම හිතෙන්නෙ නෑනේ..අපේ විනෝදේ අනිත් අයව රිද්දල අනිත් අයව අසරන කරල ගන්න ෆන් එකක්‌නම්.. එහෙම කරන්න එපා...ඒකට ෆන් එකක්‌ කියන්න බෑ..මම මේක ලිව්වේ මම දැකපු දෙයක්‌ දැකල..ඒක කියන්නනම් බෑ..එත් අනුන් රිද්දල තමන් සතුටු වෙනවනම් ඒක කරන්න එපා..

No comments:

Post a Comment